හොදයි...මුලින්ම මොනවද මේ RSS Feed URL සහ Atom Feed URL?
මොනවටද මේවා ඕනේ?
ඔය කියපු කරැණු මම කියා දිදී ඉන්ඩ යන්නේ නෑ...මොකද මොනවද මේ RSS Feed URL සහ Atom Feed URL කියලා දැනගන්න මෙතනින් යන්න
එතකොට මේවා ඕනේ ඔයා කැමති website එකක් පලවෙන articles උනු උනුවෙන්ම ලබා ගැනීමට සහ Auto Blog Samurai වගේ සොෆ්ට්වෙයා වලට...මෙන්න මෙතන iplusblog යාලුවා කියලා තියනවා කොහොමද Auto Blog Samurai භාවිතයෙන් බ්ලොග් එකක් auto ලියවන්නේ කියලා
හරි දැන් අපි අපේ වැඩේට බැස්සොත් මේකට ඕන වෙන්නේ firfox web browser එක විතරයි.හැබැයි අනිත් web browser වලිනුත් පුලුවන් ඇති..ඒත් මම ඒවා පාවිච්චි කරන්නේ නැති නිසා දන්නේනම් නෑ..
මුලින්ම RSS Feed URL හෝ Atom Feed URL සොයා ගැනීමට අවශ්‍ය website එකට යන්න..
දැන් පල්ලෙහා රූපේ බලන්නකෝ..අර website address එක ගහන්න තියන address bar එකේම වම් අත පැත්තේ කෙලවරේ ( ඊතලයකින් සහ රවුමකින් රූපයේ සලකුනු කර ඇත) පොඩි රූපෙකුත් එක්ක කොටුවක් තියනවා නේද???
දැන් අන්න ඒ කොටුව ක්ලික් කරාම website එකේ විස්තර ටිකක් පෙන්නයි...ඒ කියන්නේ අයිතිකාරයාගේ නම එහෙම
අන්න ඒ කොටුවේ යටින් ඇති "More Information" කියලා button එකක්..ඒක ක්ලික් කරන්නකෝ..
දැන් යටින් රූපේ තියනවා වගේ කොටුවක් එයි..
ඔය රූපේ පෙන්නලා තියනවා වගේ උඩින් තියන options අතරින් feed කියන එක තේරුවාම ඔන්න ඔය විදිහට RSS Feed URL සහ Atom Feed URL යන ඒවා ඔක්කෝම පෙන්නනවා...
එහෙනම් හරිනේ....
මේ ක්‍රමේ අනිත් web browser එක්කත් වැඩද දන්නෑ...දන්න කෙනෙක් ඉන්නවානම් comment එකක් දාලා යන්‍නකෝ...
No comments:
Post a Comment
හිතෙන දේ ලියලා යන්න