WELCOME

දිවිය නගා සිටුවා ගැනීම‍ට පන්නරය දුන් තෝමසුවට පිදෙන උපහාරයයි

Saturday, 17 March 2012

විෂුවල් බේසික් වලින් කමාන්ඩ් බට්න් එකක් හදමු

විෂුවල් බේසික් භාවිතයේදී ඒ හා සමගාමීව පවතින කේත පිළිබද දැනීම අවශ්‍ය වේ .

මෙහි දක්වා ඇත්තේ කමාන්ඩ් බටන් එක ක්ලික් කළ විටි යම් තැනක ඇති ගොනුවක් විවර වන ලෙස වැඩසටහන සැකසීමට අදාල විෂුවල් බේසික් කේතයන්ය



Private Sub Command1_Click()
      Dim TaskID As Long
      TaskID = Shell("file name and path", vbNormalFocus)
End Sub


මෙහි file name and path හි විවර වීමට අවශ්‍ය ගොනුවේ පිහිටීම හා නම සදහන් කරන්න.

මෙහි විෂුවල් බේසික් වැඩසටහන සහිත ෆෝල්ඩරය තුළම ඇති ගොනුවක් විවිර කිරීමට අවශ්‍ය නම් ගොනුවේ පිහිටීම සදහන් නොකර ගොනුවේ නම පමණක් සදහන් කිරීම ප්‍රමාණවත්ය

No comments:

Post a Comment

හිතෙන දේ ලියලා යන්න