මීට පෙර ලිපියේ (විස්ටා වලංගු කාලය දීර්ඝ කර ගන්නා හැටි) අයුරට විස්ටා හි වලංගු කාලය දීර්ඝ කර ගත හැකි වුවත් එය දින 120කට සීමා වේ.
නමුත් එයට ස්ථීර ලෙසම පිළියමක් තිබේ.මෙය කුඩා මෘදුකාංගයක් වන අතර එය නොමිලේම බා ගත කර ගත හැකියි.
දැන් ඕක පේන්නේ මෙන්න මේ විදිහට
ඕකේ A කියලා මම ලකුනු කරලා තියන තැනින් ඔයාට කැමති BIOS manufacture කෙනෙකුත් B කියලා මම ලකුනු කරලා තියන තැනින් ඔයාට කැමති OEM manufacture කෙනෙකුත් තෝරන්න
දැන් පලවෙනියට install key කියන button එකත් දෙවනියට activate කියන button එකත් ඔබන්න...
දැන් තත්පර 30ක් විතර ඉන්න..
මොකක් හරි මැසේජ් එකක් එයි...
ආව ගමන්ම computer එක පට ගාලා restart කරන්න
ඔන්න එහෙනම් වැඩේ ගොඩ....
No comments:
Post a Comment
හිතෙන දේ ලියලා යන්න