සමහර ගේම් තියනවා ගහන්ඩ සෑහෙන රැම් එකක් ඕනේ.සමහර වෙලාවට අපේ රැම් එක ගේම් එකට ප්‍රමාණවත් කියලා සදහන් වෙලා තිබුනත් ගහන්ඩ බැලුවම හිර වෙනවා.ඉතිං මේකට හේතුව මොකක්ද කියලා කිව්වොත් අපේ පරිඝනකයේ ක්‍රියාත්මක වෙන වෙනත් වැඩසටහන් වලින් රැම් එක පිරිලා තිබීම.
ඔබ පාවිච්චි කරන්නේ විස්ටා හරි 7 හරි නම් ඔයාට සෑහෙන්න බලපෑමක් ඇතිවෙනවා ඇති.ඒකට හේතුව තමා විස්ටා වල තියන ගැජට් වලට සෑහෙන්න ප්‍රමානයක් රැම් එක වැය වෙනවා...
දැන් මේකට හොදම විසදුමක් තමා මම දැන් මේ ඉදිරිපත් කරන්න යන්නේ...
සොෆ්ට්වෙයා එක තමා IObit game booster
ඒත් ඔතන තියෙන්නේ trial version එක විතරයි..
මෙතනින් ගිහින් Game Booster 3 Premium එක serial key සමග බාගන්න
හරි දැන් සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරලා run කරා ඇති "Click to Boost" කියලා බට්න් එකක්.ඕක ඔබපුවාම වැඩේ හරි..
රතු පාට බාර් එකක් පිරීගෙන ගිහින් gaming mode එක on වෙයි.
දැන් ඕක close කරලා දාන්න....
දැන් ඩෙක්ස්ටොප් එකේ පහල කෙලවරේ ඇති game box කියලා බාර් එකක්..එක උඩට කර්සර් එක අරන් ගියාම ඔය පෙන්නලා තියනවා වගේ කොටුවක් එයි..
දැන් ඔයාගේ ගේම් එක තියන ෆෝල්ඩර් එකට යන්න
ඊලගට ඔයා ගේම් එකට lunch වෙන .exe ෆයිල් එක ඇදලා දාන්න අර යටින් මතුඋන game box එකේ කොටුවට..
දැන් ඒ කොටුවේ ඔයාගේ ගේම් එකේ අයිකන් එක පෙන්නයි...දැන් ඒක double click කරන්න...ඔන්න දැන් මෙච්චර කල් හිර උන ගේම් එක run වෙයි...
දැන් ඉතින් ඇති තරම් ගහන්නකෝ...
Cooooooool....sftwr i hve fulll vertion
ReplyDeleteyes it is.මේක ගේම්ස් විතරක් නෙවේ සොෆ්ට්වෙයා හිරවෙන එකත් නැති කරනවා
Delete