WELCOME

දිවිය නගා සිටුවා ගැනීම‍ට පන්නරය දුන් තෝමසුවට පිදෙන උපහාරයයි

Tuesday, 3 July 2012

ඕනම ගේම් එකක‍ට හෝ ඕනම සොෆ්ට්වෙයා එකකට Cracks,Serial numbers,patchs ආදිය නොමිලේ ලබා ගත හැකි ආකාරය සහ නොමිලේම ලබාගත හැකි තැන්...

වෙනදා කතා කරන මාතෘකා වලින් බැහැරව අද වෙනමම දෙයක් ගැන කතා කරන්න හිතුවා...ඒත් මේක ඒ හැමදේටම වඩා ගොඩක් වැදගත් දෙයක්...
මේ මාතෘකාව වැඩියෙන්ම ගැලපෙන්නේ හැක් කරන්න උගන්නන මගේ අනිත් බ්ලොග් එකට කියලා හිතුනත් කල්පනා කරලා කරලා මේකෙම දාන්න තීරනය කරා...

හොදයි එහෙනම් මෙහෙමයි...

මොනවද මේ Cracks,Serial numbers,patchs ?  -  අපි දන්නවා ගොඩක් සොෆ්ට්වෙයා මුදල් දීලා තමා අරගන්න ඕනේ..ඒ කියන්නේ ඒවා පිනට දෙන්නේ නෑ...ඒත් ලංකාව වගේ හැමදේම පිනට කරගන්න බලාගෙන ඉන්න උදවිය ඉන්න රටකටනම් මේ ක්‍රමේ කොහෙත්ම හරියන්නේ නෑ...මොකද කියනවනම් මේවා ගිනි ගනන්. (microsoft office package එක විතරක් රු.35000.00ක් විතර වෙනවා..ඒත් සීඩී බාර් එකකට ගිහින් microsoft office package එකයි තව මොනව මොනව හරි ගැජට් කෑලි ටිකකුයි write කරගෙන එන්න යන්නේ රු.100.00යි.එතකොට දෙක අතර  වෙනස රු34900.00)

ඉතින් එච්චර ලොකු මුදලක් ගෙවන්න බැරිනම් අපි මොකද කරන්නේ??

ඒකට තමා Cracks,Serial numbers,patchs තියෙන්නේ...අර කිව්ව මිල අධික මෘදුකාංග වල ඇති තහංචියන් Cracks,Serial numbers,patchs වලින් එකක් භාවිත කරලා කඩලා දාලා origanal copy එකක් විදිහට පාවිච්චි කරන්න පුලුවන්..

කොහොමද එහෙම කරන්නේ?? - caracks නම් මෘදුකාංගය ඇති තැන‍ට කොපි කරන්න තිවයන්නේ...patchs මගින් මෘදුකාංගය ඇතුලත ඇති ගොනුවක් තෝරා එය වෙනස් කිරීමක් සිදුවන්නේ...serial number එකක් මගින් සිදුවන්නේ නීත්‍යානුකූලවම පනවා ඇති තහංචීන් ඉවත් කිරීමක්...

මේවා නොමිලේම බාගත කල හැකි තැන්-

cracks / patchs - 

serials

එහෙනන් ඊලග ලිපියෙන් හමුවනතුරු  KEEP IN TOUCH WITH ME

No comments:

Post a Comment

හිතෙන දේ ලියලා යන්න