WELCOME

දිවිය නගා සිටුවා ගැනීම‍ට පන්නරය දුන් තෝමසුවට පිදෙන උපහාරයයි

Saturday, 17 March 2012

විෂුවල් බේසික් වලින් කමාන්ඩ් බට්න් එකක් හදමු

විෂුවල් බේසික් භාවිතයේදී ඒ හා සමගාමීව පවතින කේත පිළිබද දැනීම අවශ්‍ය වේ .

මෙහි දක්වා ඇත්තේ කමාන්ඩ් බටන් එක ක්ලික් කළ විටි යම් තැනක ඇති ගොනුවක් විවර වන ලෙස වැඩසටහන සැකසීමට අදාල විෂුවල් බේසික් කේතයන්ය



Private Sub Command1_Click()
      Dim TaskID As Long
      TaskID = Shell("file name and path", vbNormalFocus)
End Sub


මෙහි file name and path හි විවර වීමට අවශ්‍ය ගොනුවේ පිහිටීම හා නම සදහන් කරන්න.

මෙහි විෂුවල් බේසික් වැඩසටහන සහිත ෆෝල්ඩරය තුළම ඇති ගොනුවක් විවිර කිරීමට අවශ්‍ය නම් ගොනුවේ පිහිටීම සදහන් නොකර ගොනුවේ නම පමණක් සදහන් කිරීම ප්‍රමාණවත්ය

Friday, 16 March 2012

අපේ ප්‍රශ්නෙට උත්තරයක්

????????????????????????????????????????????????????????????????????????????????????????????

අපිට මේ නවීන තාක්ෂනය ගැන තියන දැනුම ගොඩක් සීමා සහිතයි කියලා අවිවාදයෙන් පිළිගන්න වෙනවනේ..

ඉතිං අපිට මොකක් හරි ගැටලුවක් ආවම අපි කරන්නේ දන්න කෙනෙක්ගෙන් අහලා දැන ගන්න එකනේ..

ඒත් සමහර ප්‍රශ්න තියනවා ගොඩක් අය හරි උත්තරයක් නැත්තන් විසදුමක් දන්නේ නෑ..

අන්න ඒ වගේ වෙලාවට විසදුමක් තමයි මං දැන් මේ කියලා දෙන්න යන්නේ..

අපිට පුලුවන් මේ පල්ලෙහා තියන වෙබ් සයිට් වලට ගිහින් අපේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න..

http://www.daniweb.com/forums/
www.askfast.com

උඩින් දීලා තියන එකේ සාමාජිකයෝ තමා අපේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ..

යට එකේනම් ඇඩ්මිනිස්ටස්ලා උත්තරා දෙනවා.ඒ වගේම ඒකේ ලයිව් චැට් කරලා ඔයාලගේ ගැටලු ඉදිරිපත් කරන්නත් අවස්ථාව තියනවා..