WELCOME

දිවිය නගා සිටුවා ගැනීම‍ට පන්නරය දුන් තෝමසුවට පිදෙන උපහාරයයි

Friday, 27 January 2012

විස්ටා වලංගු කාලය දීර්ඝ කර ගන්නා හැටි..................

විස්ටා ස්ථාපනය කිරීමෙන් දින 30ක් තුළ ක්‍රියාත්මක කළ යුතුය.නමුත් ඊට අදාල PRODUCT KEY එක නැති විට එහි වලංගු කාලය  මෙලෙස දීර්ඝ කළ හැක.

1- Start menu තුළ search කවුලුවෙහි cmd ලෙස පිරික්සන්න





2-Run as administer ලෙස cmd තුළට යන්න




3-slmgr -rearm  ලෙස යතුරු ලියනය කර ENTER කරන්න




4-පරිගනකය  restart කරන්න

 දැන් ඔබට අමතර දින 120ක්  හිමිය 








Hi thomians..........
join this group and invite all the thomians
you know to join this group.........


Google Groups

Thomians

Visit this group