දැන් ඔයාල කල්පනා කරනවා ඇති domain name ගන්න විදිහ නම් ගොඩක් blog වල තියනවානේ කියලා...ඉතින් ඒ උනාට මම මේ කියන විදිහේ වාසි ගොඩක් තියනවා....
- 3.21$ වගේ මුදලක් විතරයි වැය වෙන්නේ...godaddy වගේ තැනකින් ගන්නවානම් 9.80$ විතර වැය වෙනවනේ....ඉතින් මම කියලා දෙන විදිහට ඔයාලට 3න් ගුනයක විතර ලාභයක් ගන්න පුලුවන්....
- අනිත් එක තමා unverified paypal account එකකින් උනත් මේක ගන්න පුලුවන්...
- කෙටි කාලයකින් එයාල අපේ domain එක register කරලා දෙනවා....
- අපේ domain එකටම email address එකක් හදලා ඒකට එන email අපේ email address එකකට එන විදිහට හදාගන්න පුලුවන්....
- ඕනම වෙලාවක customer care එකෙන් පට ගාලා උදවු ලබා ගන්න පුලුවන්...
හරි දැන් බලමු මේක ගන්නේ කොහොමද කියලා...
හරි මුලින්ම මෙතනින් යන්න නැත්තන් මේ blog එකේ වම් පැත්තේ තියන crazydomain ad එක ක්ලික් කරන්න...හරි දැන් ඒකේ account එකක් හදා ගන්න...
හරි දැන් account එකට log උනාම උඩින් තියනවා වගේ search කරලා domain එකකට register වෙන්ඩ පුලුවන් වෙයි...
තමන්ට ඕනේ domain එක search කරලා ඔයාගේ paypal එකෙන් ගෙවලා ඒකට register වෙන්න..ඔයාගේ paypal එක unverified උනාට කමක් නෑ.....ඒ ටික බොහොම ලේසි වැඩක් නිසා මම ඒ ටික කියලා දෙන්න යන්නේ නෑ....
හරි දැන් ඔයා register උනාට පස්සේ domain එක register කරනකන් ටිකක් ඉවසන්න වනවා...
දැන් වැඩේ ඉවරයි කියලා හිතුවද??????????????නෑ නෑ තාම නෑ...
ඔයා register උනාට දවසකට විතර පස්සේ crazydomains වලින් email එකක් එයි...
ඒකේ කියලා තියෙයි ඔයාගේ National ID,Driving license වගේ එකක පිටපතක් එවන්න කියලා....මේ email එක එද්දි මම හිටියේ ඉස්කොලේ...ඉතින් මේක ආවට පස්සේ පට පට ගාලා තාප්පෙන් පැනලා town එකට ගිහින් ID එක scan කරලා phone එකට දා ගෙන email කරා...
ඔන්න ඒ වැඩෙත් හරියි කියමුකෝ....
හරි ඊලගට ආයෙත් crazydomain එකෙන් ඔයාට කරදර කරයි paypal එකේ screenshot එකක් එවන්න කියලා...එයාල කියන්නේ crazy domain වලට මුදල් ගෙවපු බව දැක්වෙන විදිහට අපේ paypal එකේ screenshot එකක් එවන්න කියලා...මොන වගේ screen shot එකක්ද ඕනේ කියලා පැහැදිලි කරන්න එයාල sample එකකුත් එවනවා...මේ තියෙන්නේ මට එවපු sample එක...
දැන් මෙහෙමයි...මට මේක ආපු වෙලේ නම් මම dim වෙලා ගියා...මොකද මම යවන screenshot එක දැකපු ගමන් මගේ paypal එක unverified කියලා මාට්ටු වෙනවා...
ඉතින් කල්පනා කරලා කල්පනා කරලා මට හොද idea පාරක් වැටුනා...මම ගත්ත මගේ paypal එකේ screenshot එක photoshop වලින් edit කරලා verified කියලා හදාගත්තා...හරිම ලේසියි....ඔයාලත් කරලා බලන්න...Unverified කියන එකේ un කෑල්ල කපල දාලා v අකුර පොඩ්ඩක් ලොකු කරන්න කැපිටල් වෙන්න..ඊට පස්සේ පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා අකුරු ටික තියන තැන හදාගත්තම වැඩේ ගොඩ...මේ තියෙන්නේ මම ඒ ව්දිහට හදා ගත්ත screenshot එක....
හරි දැන් ඔන්න අමාරු වැඩ කටයුතු ඔක්කෝම ඉවරයි....දැන් ඉතින් දවස් 2ක් ඉවසන්න....ඔයාගේ domain එක register වෙයි...register උනාම ඔයාට email එකක් එවනවා...දැන් ඔයාගේ crazydomain account එකට log වෙන්නකෝ...දැන් manage domains යන්න...
හරි දැන් පේනවානේ මේ තියෙන්නේ මගේ registered වෙච්ච domain එක...දැන් ඒක ඇතුලට යන්නකෝ...
මට නම් ඇතුලට ගියපු ගමන්ම බය හිතුනා...මොකද මේකේ Name Server දෙන්න විතරයි තියෙන්නේ...ඒ කිව්වේ DNS Hosting Free දෙන්නේ නෑ...ඒකටත් ගවන්න ඕනේ කියලා කියනවනේ...ඒකට අවුරුද්දකට 18$ ගවන්න ඕනේ...අප්පට සිරි දැන් මොකද කරන්නේ....
ඔන්න ඉතින් දවස් ගානක් කට්ට කාලා කාලා කල්පනා කරලා කරලා එක එක ඒවගේ account හදලා හදලා බැරිම තැන වැඩේ අතෑරලා දාන්ඩ යද්දී මට cloudns මතක් උනා...ඒක මට මීට කලින් ඕන උනා DNS Changer Virus එක හදද්දී...වැඩේ හරියටම හරි ගියා...විනාඩි 5යි ගියේ...මම දවස් ගානක් කාපු කට්ට මතක් වෙද්දි තනි ඇහැට ඇඩුනා...
හරි හරි අපි වැඩේට බහිමු...යන්න www.cloudns.net..
හදාගන්ඩ account එකක්....
දැන් ඒකට ලොග් වෙන්න...
හරි දැන් DNS Zone යටතේ තියන add new තෝරන්න...
හරි ඒකේ domain name කියන තැනට ඔයාගේ domain name එක දෙන්න...
sinhalahacker.com
විදිහට දෙන්න...ඒ කිව්වේ www. ගහන්න එපා...
ඊට පස්සේ create දෙන්න...
හරි දැන් points to කියන එක යටතේ Name Servers 4ක් තියනවා පේනවා නේද???
හරි දැන් යන්න crazy domainඑකට...
ලොග් වෙන්න
manage domains යන්න..
domain එක තෝරන්න..
update name servers තෝරන්න..
අර cloudns වල points to කියන එක යටතේ තිබ්බ Name Servers 4 දෙන්න...IP address ටික auto detect වෙනවා...
හරි දැන් update කරන්න...
හරි ඔන්න crazy domain වල වැඩේ හරි....
දැන් ලොග් වෙන්න cloudns එකට...
හරි දැන් add new record දෙන්න...
ඔන්න දැන් වඩේ හරිනේ නේද????ඔයාගේ ඕනම විදිහක record ඇතුලත් කරන්න පුලුවන්.....ඔන්න එහෙනම් ඔයාගේ records ටික ඇතුලත් කරලා save කරාම විනාඩි 5න් ඔයාගේ domain එක සම්පූර්නෙන්ම වැඩ....
හරි එහෙනම් ඔන්න වැඩේ හරිනේ...................එහෙනන්..
KEEP IN TOUCH WITH ME...